Happy birthday Astonish! අද
ඇස්ටොනිෂ්ගෙ උපන්
දිනේ
සෙල්ලම් ගාණක්
නිමි
23. විභාග
කටයුතු
නිසා
කාලේකින් මේ
පැත්තේ
එන්නත්,
මොනවත්ම ලියන්නත් බැරි උන නිසා.ඇස්ටොනිෂ්
19 වෙනි
උපන්
දිනේ
සමරපු
හැටි
ලියන්න
හිතුනා.මොකද
ඇස්ටොනිෂ්
16යි
මාසයයි
සමරන්නම හිතන්
උන්නත්
ඒක
අමතක
උනානෙහ්.දැන්
ඉතින්
ලබන
ආත්මේවත් මතක්
කරලා
16යි
මාසයයි
සමරන්න
ඕණ.
අපි
ඉස්කෝලේ යාළුවෝ
එක්ක
අන්තිමට සමරන්නේ හුඟක්ම
වෙලාවට
අපේ
19 උපන්
දිනේනේ.
උපන්
දිනේ
දවසට
ඉස්කෝලේ යන
කාලේනම් ඇස්ටොනිෂ් ඉස්කෝලෙට ගෙනියන්නෙම මැංගුසුයි කේකුයි.
ගහේ
තියෙන
මැංගුස් නේ
ඉතින්
ඔහේ
දීලා
දානව.
19 වෙනි
උපන්
දිනේ
දවසේත්
ඉස්කෝලේට ගෙනිච්චේ ඔය
කියපු
දෙකම
තමයි
ඉතින්.