Sunday, April 30, 2017

මං හීනෙකින්වත් හිතුවේ නෑ ඔයාගෙ වෙන්න

#1_ 

මං හීනෙකින්වත් හිතුවේ නෑ  ඔයාගෙ වෙන්න
ඔයා හීනෙනුත් මගෙ වෙන්න හිතුවාට
කාලෙත් එක්ක,
මගෙ හීනයක් නිමි ඔයා
මගේ හැමදේම ඔයා වෙලා…

#2_

ආදරේ තෙරුම් ගන්න ඕණමද මං දැන්?
ඒත් මට තෙරෙන්නෑ තෙරුන් ගන්න ඕණ මොනවාද කියලා?
ආදරයද? ඔයාවද?
ඔයාව තෙරුන් ගන්නම් ඔයානෙ මගෙ ආදරේ…


[This is my very first poem please let me know if something wrong :D ]