මං හීනෙකින්වත් හිතුවේ නෑ ඔයාගෙ වෙන්න

#1_ 

මං හීනෙකින්වත් හිතුවේ නෑ  ඔයාගෙ වෙන්න
ඔයා හීනෙනුත් මගෙ වෙන්න හිතුවාට
කාලෙත් එක්ක,
මගෙ හීනයක් නිමි ඔයා
මගේ හැමදේම ඔයා වෙලා…

#2_

ආදරේ තෙරුම් ගන්න ඕණමද මං දැන්?
ඒත් මට තෙරෙන්නෑ තෙරුන් ගන්න ඕණ මොනවාද කියලා?
ආදරයද? ඔයාවද?
ඔයාව තෙරුන් ගන්නම් ඔයානෙ මගෙ ආදරේ…


[This is my very first poem please let me know if something wrong :D ]



Comments

  1. ආදරය අපිව කවියන් කරවනවා...
    ආදරය අපිව කලා කාරයන් කරවනවා....
    ආදරය අපිව ආදරණීයයන් කරවනවා...
    ආදරය අපිව මිනිස්සු කරවනවා...
    ...

    පට්ට පොඩී... අලුත් පැත්තක්...

    ReplyDelete
    Replies
    1. ආයෙම ලියන්න හිතුනා ඔව් ඔව්

      Delete

Post a Comment