Sunday, May 14, 2017

සිහින

සිහින කියන්නෙ ඇත්තටම හිතේ තියෙන දෙයක් රෑට පේන එකමද ? නැත්තම් ඊට එහා දෙයක් ඒ තුල තියෙවද යන්න කියන්න දන්නේ නම් නෑ ඇස්ටොනිශ්.හැබැයි කාලේක ඉදන් දකින හීන වල තෙරුම හොයන පිස්සුවක් නම් තිබ්බා.ඇස්ටොනිශ් දැක්කොත් දකින්නේ අලි, සිංහලයන්, නයි වගේ සත්තු ඇරුනම එලියන්ස්ලව තමයි. ඒ කාලේ එලියන් කෙනෙක් ඇවිත් උස්සන් යනකන් බලන් ඉදලම ඇති වෙලා දැන් ජොබ් එකත් එක්ක මරලා වගේ ආපු ගමන් නිදි හීන පෙන්නෙත් නෑ වැඩියේ. http://www.dreammoods.com/ මෙන්න මේ සයිට් එකේ තියේ දකින හීනේ තියෙන සිම්බල් එක අනුව ඒ හීනේ තෙරුම ගැන දළ අදහසක් ගන්න පුලුවන්. කොහොම උනත් දකින හීන වලින් ඇත්තටම තෙරුමක් තියේ. ඒවා  අපේ ජීවන රටාව අනුව ගලප ගන්න ඕණ. රෑට දකින හීන හීනයක් කියලම ඇත ඇරලා දාන්න එපා. මං මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නම්කෝ,