Monday, February 1, 2016

ඇස්ටොනිෂ්ගේ ෆොටෝගැෆි

දැන් හුඟ දවසකට  කළින්  ඇස්ටොනිෂ්  ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න කියලා පාඩම් කර කර හිටපු පොත පැත්තකට දාලා නැඟීට්ටත් ට්‍රාන්ස්ෆෝමර්ස් පටන් ගන්න තව විනාඩී ගොඩාරියක් තිබ්බ නිසා එළියට බැස්සමයි දැක්කේ රෝස ගහේ මල පිපිලා කියලා. ඉතින් මොනා කරන්නද ෆෝන් එක අරන් ඇවිත් කරා මලේ ෆොටෝ ශුට් එකක්. රෝස මලෙන් නතර නොවී පිපිලා තිබ්බ හැම මලේම ෆොටෝ අරගන්නකටත් මාරම රිලැක්ස් එකක් තියෙනවා අනික හුඟ කාලේකින් තමයි ෆොටෝ එකක් ගහන්න හිතුනෙත්.


























මල් වල ෆොටෝ ගහලා ඉවර උනාම ඇස්ටොනිෂ්ට ආවා කූඹින්ට ගස් ගල් මොන වගේ ලොකුවටද පෙන්නේ කියල බලන්න ආසාවක්, ඉතින් එහෙම බලන්න ගිහින් ශූට් කරපු ෆොටෝ තමයි මේ තියෙන්නෙ. කූඹියගේ විව් එකෙන්ම ගන්න බෑ ඉතින්.කූඹි නම් කැමතිම නැද්ද කොහේ ෆොටෝ ශූට් වලට.

























ඇස්ටොනිෂ් ලාවට වගේ ෆොටෝගැෆි ඉගෙන ගෙන තියෙනවා. තව ඉස්සරහට දාන්නම්කෝඇස්ටොනිෂ් කරපු ෆොටෝගැෆි.ඇස්ටොනිෂ් ආසම ස්ටිට් ෆොටෝගැෆි වලට. ක්ලෝසප් වලට මාරම ආසයි. එච්ඩීආර් ෆොටෝ වලටත් මාරම පිස්සුවක් තිබ්බා දැනුත් තියේ ඉතින් ඉස්සර තරම් නෑ. 


17 comments:

  1. Super clicks nangaaaa
    Keep it up
    I like that Ants 🐛 view photos

    ReplyDelete
  2. පොටෝ ටික ලස්සනයි..

    ReplyDelete
  3. ෆෝන් එකෙන්ද කැමරාවකින්ද ගත්තේ? ලස්සනයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන්.මට කැමර එකක් ම් ඒ ට්‍රයිපෝඩ් එකක්න්ම් තියේ :P

      Delete
  4. ෆෝන් එක්කින් නරක නෑ හොද පොටෝ ටිකක්
    ජයවේවා

    ReplyDelete
  5. ඕං මාත් ආව...

    අර රෝසමල ලස්සනයි. මං ඒ වගේ එකක් දැක්ක හග්ගලදි. ආයි යනකොට තිබුන් නෑ. අද තමා හොරා අහුවුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අනේ මං නම් නිමි හොදේ හොරකම් කරේ.

      Delete
  6. හම්මේ මං දන්නේ නැද්ද මෙයාගෙ ෆොටෝග්‍රැපි පිස්සුව.... 😂😂 anywy මගේ මල් ගහෙත් ෆොටෝ එකක් ගහලා මට එවපියෝ...

    ReplyDelete
  7. ඕකිඩ් එකේ නම් පැල දාලා මල් නෑ තවම. kකපුරු පැලේ වල පයයි ගොඩ පයයි :/ තියෙන්නේ

    ReplyDelete