Monday, June 27, 2016

MJ's poem stolen by Astonish




ඉකිබිඳ වැලපෙන පෙරදිග අහසට 



පාළු මකන තරුවක් වෙන්න...


.ආස හිතෙනවා සුන්දර ඔය හිත 


මගේ හිතේ හිර කරගන්න...


පෙරමන් බැලුවත් රදවා ගන්නට 


බැරිනම් හැමදාමත් ඉන්න...


.මගෙ හිත ඔබ අසලින්ම තබාගෙන


යන දවසක විසිකර යන්න...

. -MJ-

3 comments:

  1. Thanx a lot පොඩී...😊

    ReplyDelete
    Replies
    1. මායි Thanx කරන්න ඕණ නෙහ්

      Delete
  2. Nope මමයි😎😎😎😎 හිතට පට්ට හැපී😎😎

    ReplyDelete