සිනහා කඳුළු
Monday, June 27, 2016
MJ's poem stolen by Astonish
ඉකිබිඳ වැලපෙන පෙරදිග අහසට
පාළු මකන තරුවක් වෙන්න...
.
ආස හිතෙනවා සුන්දර ඔය හිත
මගේ හිතේ හිර කරගන්න...
පෙරමන් බැලුවත් රදවා ගන්නට
බැරිනම් හැමදාමත් ඉන්න...
.
මගෙ හිත ඔබ අසලින්ම තබාගෙන
යන දවසක විසිකර යන්න...
. -MJ-
3 comments:
MJ
June 27, 2016 at 10:54 PM
Thanx a lot පොඩී...😊
Reply
Delete
Replies
sinahakandulu
June 27, 2016 at 11:08 PM
මායි Thanx කරන්න ඕණ නෙහ්
Delete
Replies
Reply
Reply
MJ
January 12, 2017 at 5:09 PM
Nope මමයි😎😎😎😎 හිතට පට්ට හැපී😎😎
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Thanx a lot පොඩී...😊
ReplyDeleteමායි Thanx කරන්න ඕණ නෙහ්
DeleteNope මමයි😎😎😎😎 හිතට පට්ට හැපී😎😎
ReplyDelete