Thursday, August 20, 2015

ලුහුන්ඩු සටහනක්


ඒලාම් ඒක ලෝකෙට හඳුන්වා දුන්න කෙනා  සාදරෙන් මතක් කර කර එලම් එක    ඹ්ෆ් කරත් ඇස් පියවෙන එක නවත්තනන පුලුවනද සෝ ස්ලිපි   ඉතින්‍ එත්‍ ලෙටි වෙන්‍න මටම පරක්කු වෙන නිසා නැගිටලා ක්ලාස් යන්න ලැස්ති වුනා. සතියම පරක්කුවෙලා නෙගිටලා ඉරිදට නෙගිටින්න ගියාම තමයි කුරුල්ලෙක් විමේ අගය තෙරෙන්නෙ. හා නැ නැ කුරුල්ලෝ ලෝකයටම කලින් නෙගිටිනවලු, අපි වගේ නිමිලු  මං පොඩ් කාලේ ආච්චි තමයි කිව්වෙ ලොවම දනි මා නොදනි ඉතින්, අපෝ මට කුරුල්ලෙක් වෙන්න ඕන නෑ කටද පුලුවන් ඉරට කලින් නැගිටින්න අනික ඉර නිදාගන්නවද පිස්සු ද? අස්ටොනිෂ්  නැත්තම් හැටිද නෙත්තම් දෙකමද?



To be continue stay tune... 
Loving<Aston!sh/>

No comments:

Post a Comment