Saturday, August 22, 2015

ඇස්ටොනිෂ් ගේ ජීවිතයට සාදරයෙන් පිලිගනිමි

ඒලාම් ඒක ලෝකෙට හඳුන්වා දුන්න කෙනා  සාදරෙන් මතක් කර කර එලම් එක    ඹ්ෆ් කරත් ඇස් පියවෙන එක නවත්තනන පුලුවනද සෝ ස්ලිපි   ඉතින්‍ එත්‍ ලෙටි වෙන්‍න මටම පරක්කු වෙන නිසා නැගිටලා ක්ලාස් යන්න ලැස්ති වුනා. සතියම පරක්කුවෙලා නෙගිටලා ඉරිදට නෙගිටින්න ගියාම තමයි කුරුල්ලෙක් විමේ අගය තෙරෙන්නෙ. හා නැ නැ කුරුල්ලෝ ලෝකයටම කලින් නෙගිටිනවලු, අපි වගේ නිමිලු  මං පොඩ් කාලේ ආච්චි තමයි කිව්වෙ ලොවම දනි මා නොදනි ඉතින්, අපෝ මට කුරුල්ලෙක් වෙන්න ඕන නෑ කටද පුලුවන් ඉරට කලින් නැගිටින්න අනික ඉර නිදාගන්නවද පිස්සු දස්ටොනිෂ් නැත්තම් හැටිද නෙත්තම් දෙකමද?
ඕන්න ඉතින් සුපුරුදු විදියටම ස්ටොනිෂ් ඇන්දේ පෙරලි පෙරලි ඉදලා නෙගිට්ටා, මාර වැඩේ කියන්නෙ ඊයේ රෑ අයන් කර එක නිමි උදේට ඇඳන් යන්නෙ බැකප් එකට දෙක තුනක් අයන් කරනව ඉතින් මං මං ගෙනම දන්න නිසා එවත් සෙට් නොවූනොත් අයන් නොකර ක්ලාස් යන දවසුත් නැතුව නිමි නුගේගොඩ යද්දී අයන් කරත් නොකර වගේ නෙහ්.
 කොහොම අරි ඉතින් ස්ටොනිෂ් උදේ ටි එකත් බිල ගෙදරින් එලියට බැස්සා ගමන් හෙඩ් සෙට් එකත් කනෙ ගහන් සන් එෆ් එම් එකෙ ස්ලෝ ෆ්ලෝ සන්ඩේ අහන් මං යද්දී පිටසක්වල එකෙක් දීහා  බලනවා වගෙ ගමේ නැන්දිලා සිසිටිවි දික් කරන් බලන් ඉන්නේ කර කර හිටියවඩේ නවත්තලා. වෙලාවකට මට හිතෙනවා මං එයාලට සලකනව මදි කියල ඇයි ඉතින් මං පාරේ නොපෙනි යනකන් ගෙදර මිනිස්සුවත් නොබලන එකේ එයාලා කරන සමාජ සේවය මං හැල්ලුවට ලක්කරන්න හොඳ නැනෙහ්.

/*මං බස් හෝල්ට් එකෙදි නම් හැමදාම දකිනව අපේ එරියා එකේ අක්කා කෙනෙක් ඕන්ලි ස්මයිල් ඉතින්, අනික මට එය එක්ක කඩ දාන් කතා කරන්න දෙයක් ඇත්තෙත් නැ මං කඩ දන්න යන්නෙත් නෑ.එයත් යන්නේ මං යන ඩෙස්ටිනෙශන් එකටමයි.*/
ස්ටොනිෂ්  බස් එකට නැගලා ටිකට් අර ගත්තට පස්සෙ සුපුරුදු ලෙස ඉතින් ෆෝන් එක අතට අරන් අන්ලොක් කරලා ඔයාලා වගෙ මල් කඩන්නැ හි හි හි.  ස්ටොනිෂ්  එයාගෙ ස්ටඩිස් වලට ඕන කරන සේරම ස්ලඩ්ස් බුක්ස් එයගෙ මොබයිල් ෆෝන් එකේ තියේ .slide share සයිට් එකෙ IT  වලට අදාළ සේරම වගේ ස්ලයිඩ්ස් එය ගව තියෙයි විතරක්ද තියෙන සේරම අප්ස් එඩුකෙශනල් එවා Programming  hub,  bootstrap,  learn  programming, slide share, tutorial spots ලෝඩ් එකක් තියේ.එය එතරමටම එයා පඩම් වැඩ වලට ලදියි.
අස්ටොනිෂ් ට ඔය අතරේ වතුර පිපාසයයක් හෙදුනා කියමු වතුර බෝතලේ අරන් වතුර බොන්න හදද්දිඋ බෙලින්න්ම් කුම්බියෙක් දිය නාන්න ගිහින් වතුරේ ගිලිලා මැරිලා පව් එතකට ඉතින් දැන් ස්ටොනිෂ් වතුර බොන්න වෙන්නෙ නෑ. හොඳ වෙලවට මං වතුර බොතලෙට වතුරගෙන්නෙ බාගයක් ගෙනෙත් ඉතිරි බාගෙ ක්ලස් එකෙන් පුරව ගන්නෙ නෙත්තම් මෙ වගෙ සීන් එකක්ඩි අතුර නාස්ති එනවනෙහ් අහ් නෙද්ද අනික උස්සන් එන්න ගියම සැප කනෙහ් .
දන් ඉතින් වතුරත් නෙ ඔන්න එතකටම චලන ගෙන් මැසේජ් එකක් ආවා. එකාගෙ චිප් එක ෆොර්මැට් වෙල රෙකොවෙර් කරගන්න ගෙනත් දුන්නනෙහ් එක අහන්න වෙන්න ඇති සුවර් එකටම ,

චලන : වැඩේ බෙලුවෙ නැද්ද?

ස්ටොනිෂ් : බාගයක් රිකවරි උනා බට් මගදි නවතිනවො ඒස් ඩි එක ඩෙටෙක්ට් වෙන්නැ ,අනික ඒකේ වෛර්ස් මගේ මැශින් එකේ පිස්සු නැටුවා මං ඊට පස්සෙ ට්ර්යි කරේ නෑ.

චලන  : ආයේ දානවා පොඩ්ඩක්වත් හරි ගියේ නැද්ද? රිකවරි උන ඒවා පෙන්නන්නැද්ද?

ස්ටොනිෂ් : නෑ මං නිමි සොෆ්ට්වේයා එකේ යූ අයි ඩිසිග්න් කරේ එහෙම රිකවරී  වෙන ගමන්   රිකවරී  උන ඒවා පෙන්නන්න අනික ඩන් බෑ මං ක්ලස්ස් යන ගමන්.

චලන: අහ් ආවාම දානවා

පුහ් මෙන්න මෙයා මට කොම්මන්ඩ්ස් දෙන්න එනවා, කොටින්ම කරන්නෑ බලන් ඉන්නවකෝ අහ් .

ඕන්න ඔහොමයි ස්ටොනිෂ් ගේ ඉරිදා උදේ දින චරියාව ගෙවෙන්නේ>>>>>
නැවත හමුවන තුරු රැදි ඉන්න



No comments:

Post a Comment