කාලේකට පස්සෙ ඔන්න ආයෙමත් ඇස්ටොනිෂ්ට පොස්ට් එකක් දාන්න හිතුනා. සිනාකඳුළු
බොඳ වෙලා ගිහින් වගේ නේහ්. මේ පොස්ට් එක රස
දෙයක් ගැන අද උදේ ඇස්ටොනිෂ් කාපු කෑමක් ගැන තමයි මේ.මහා ලොකූ ඇඩ් දාන් කරළියට එන මංචී
බිස්කට් ආවට වඩා වේගෙන් මාකට් එකෙන් අවුට් වෙනවා මංචි ටිෆින්, චීස් කැකර් ඉට්සි. මුලින්ම
ඇඩ් එක දාද්දි සන් යනු අළුත් සන්ලයිට් කෑල්ලක් කියලා හිතුනේ ෆොන්ට් එකත් ටිකක් ඒ වගේම
වගේ දැක්ක නිසා. බැලින්නම් බිස්කට් එකක්. කාපු අය මෙලෝ රහක් නෑයි කියනව. අළුත් සන් ඊයේ අපේ ගෙදරට පායපු දවස. එත් අද උදේ ඇස්ටොනිෂ්ට
හිතුනා සන් ව පාන් එක්ක කන්න.
ගෙදරට ගේන ඕනම පාන් ජාතියක පෙති දෙකක් අරන් ඒකට මුලින් ජෑම් ගාගෙන.ඊට පස්සේ සන් දෙන්නෙක් පාන් පෙත්තේ මැදට තියලා සන් ඩබල චීස් වලින් වසා දමා අනුභව කරලා බලන්නකෝ ඇස්ටොනිෂ්ට අමුතුම රසක් ආවා ඔයාලත් කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා.කොහොමත් සන් ගේ පොඩී චීස් රහක් එනව මංචී බිස්කට් චීස් රහයි කිව්වොත් ඉතින් චීස් දාන්ම කන්න ඕණ නැත්තම් චීස් රහ නෑ.කෑම එක එක විදියට ලෝකේම නැති එවා එක්ක කාල බලන්න අමුතු රහක් එනවා. හරියට සෝයා අයිස් ක්රිම්මුයි උණු උණු වඩෙයි කද්දි වගේ. රෝලසුයි සම්බෝලයිත් මාර රසයි. නිකන් මොංගල් වගෙ තමයි ඒ උනට රසයි . රසනේ තියෙන්න ඕණ එහෙන්ම් කොහොම කෑවත් එකයි. බය වෙන්න එපා ලෙඩ වෙන්නෑ. මැරෙන්නෙ නෑ ඇස්ටොනිෂ් තවම ජීවතුන් අතර.

This comment has been removed by a blog administrator.
ReplyDeleteහරියට toothpaste & පාන් වගේ...😎😎 ඕකත් try කරලා බලන්න ඕන...😂😂
ReplyDeleteහරියට toothpaste & පාන් වගේ??? :o ane manda man hodai waage
Deleteජම්බො පීනට්ස් එක්ක අර උස්වත්තගෙ තරු ටිපි ටිපිය කාල බලාන්කො හෙහේ.
ReplyDeleteකීම් කැකරුයි පොල් කෑල්ලකුයි
අහ් කොත්තු වලට කෝක් සුට්ටක් වක් කරගෙන කාල බලම්න හිහි.
මංචි ල ගෙ බිස්කට් හුළං තියෙන්නෙ. අර මැලිබං ඉස්පයිසි කැකර් එක නං ටොප් එකට නැගල ගියා
උස්වත්තගෙ තරු ටිපි ටිපිය කකියන්නෙ අර ලොවෙත් රසම එක නෙද? ශා මරු සෙට් එකක් තියේනෙ ට්රයි කරන්න ඕන
DeleteWhen "Manchi" marketing a product its normally like as this, they are well known to marketing. Have you remember "Ah-ha" where that product it's not seen any of super market or other shop(petti Kada)as far as where there"Cheese 🧀 cracker
ReplyDeleteUnfortunately they market product "Maliban" get credit,most resent thing is "Cheese craker" You know de story 😅 lol..
Finally we can say " ඉරත් මාකට් කරලා අපි කෑවා" am I correct...
අහහ් ඒ සිරාවටම ඉරත් මාකට් කරලා කෑවා නෙන්නම්
Deleteඒකනේ කියන්නේ අෆ්ෆාාාාාා
Deletebath ekata yogurt ekak dagena kala balapan
ReplyDeleteඅහ් රසද?
Delete