සිතූ
ලෙස
සැරි
සරන
සිතුවිලිවලින් බරිත
වන
නොයෙක්
පැතුමන් මවන
වදන්
නම්
නොම
දොඩන
තනි
වු ලෝකයක් මැවෙනසන්තාපයෙන්
මියැදෙන
සන්තෝෂයෙන් පිබිදී
යන
මහා
හඩින්
හැඩුම් එන
බොහෝවිට සිනහ
නගන
තොල්පෙති නොසෙල්වෙන
බොහෝ
දේ
සිතග
මැවෙන
සියලූ
තැන්හි
සැරිසරන
නැවත
මා
අසලම
රැදෙන
කිමද
මෙහි
ඇති
අරුම
නුඹ
සොදුරු
හුදෙකලාව
By: Thusitha Chamara

No comments:
Post a Comment