
ඔහොම දවස ගෙවීගෙන යද්දි ඇස්ටොනිෂ්ට පණිවිඩයක් ආවා උදේ සෙල්ලම්
දාපු නිසා විනය භාර මිස් එන්න කිව්වා කියලා. ඒ පණිවිඩේ ඇවිත් කිව්වේත් අර ඇස්ටොනිෂ්ගෙන්
කන් පිරෙන්න අහගත්ත අක්කලා දෙන්නා. එයාලා ඒ වෙලේ මිස්ට සීන් එක වාර්තා කරලා මෙච්චර
පොඩි කේස් එකක් ෆේස් ටු ෆේස් ක්ලියර් කරන්නෙ නැතුව මිස්ට කියලා තියෙන්නෙ නිකන් පොඩි
උන් වගේ. ඕන්න ඉතින් ඇස්ටොනිෂුයි අනිත් ළමයයි ගියා මිස්ව හම්බෙන්න මිස්ව වට කරන් වැටක්
ගහලා ඒ ටිකට ප්‍රිරිෆෙක්ට්ස්ලා ටික. මිස් මුළින්ම ඇහුවේ මොනාද
අමතර විශයන් වලට මං කරන්නෙ කියලාඇස්ටොනිෂ් ඉටින් අයිටී නෙහ් කරන්නේ. මිස් ඉතින් ප්‍රිරිෆෙක්ට්ස්ලාගේ පැත්තට හර දාලා කතාව ඇස්ටොනිෂුත් ඉතින් කට පියන්
ඉන්නැතුව මිස්ට වඩා ලොජික් දාලා කතා කර එකට එක නිමි එකට 100 වගෙ කතා කරා. අදවෙනකන්
මේ සීන් එකේ ඇස්ටොනිෂ්ට මතක ඒකම දෙයයි ඒ මිස් කිව්වා ප්‍රිරිෆෙක්ට්ස්
පොල් පිත්තෙන් උනත් කපා ගන්න පුළුවන් කතාවක් මාඅට්යි ඉතින් හැරෙන තැපෑලෙන්ම
කිව්වේ මීට වඩා හොදයි තමයි එහෙම කරානම් කියලා. මිස්ටත් තේරිලා මේවඩේ දුර ගෙනියන්න ඕන
නෑ කියලදෝ මිස් ප්‍රිරිෆෙක්ට්ස්ලාටත් බැන්නා නිතී දෙකක් තියන්
ගියාම ඔහොම තමයි ඔයා මීට පස්සේ පාඩමක් ඉගෙන ගන්න කියලා. ඇස්ටොනිෂ්ටත් ඉතින් හීනියට
වගේ සැරෙන් කිව්වා ආයේ ඔහොම දේවල් වලට අහුවෙන්න එපා කියලා. අපි පංතියට ආවා ඒ එන ගමන්ඇස්ටොනිෂ්
එක්ක ගිය අනිත් යාළුවා කිව්වේ මං ටිකක් කට ගහන් ගියා වැඩිලූ. වෙන්නත් ඇති ඉතින්. ඊට පස්සේ නිව්න්නූ දෙන්නා ඇවිත්
කිව්වා ප්‍රිරිෆෙක්ට්ස්ලාගේ සෙට් එකේ අයියා කෙනෙක් කියව කියව
යනවලු ඇස්ටොනිෂ්ගේ කන ගලවලා අතට දෙනවා කියලා. අද වෙනකන් නම් තාම ඇස්ටොනිෂ්ගේ කන යහතින්
තියෙනවා.
ඒ කාලේ නොදන්න කමට වගේ ප්‍රිරිෆෙක්ට්ස්ලාට
බැන්නට කියන කිසිම දෙයක් ගනන් නොගත්තට ඇස්ටොනිෂ් ප්‍රිරිෆෙක්ට් කෙනෙක්
උනාම තමයි තේරුනේ කොච්චර සේවයක් කරනවද කියල ප්‍රිරිෆෙක්ට් කෙනක්
ඉස්කෝලේ වෙනුවෙන් උදේන්ම එන එක මැදැයි. ඒ වගේම ප්‍රිරිෆෙක්ට් කෙනෙක්
උනාම හැමෝම අතර කැපීපේන චරිතයක් වෙවා එතකට ලාවට වගේ ආඩම්බර කමක් හිතට දැනෙනව.ඇස්ටොනිෂ්
ප්‍රිරිෆෙක්ට්ස්ලට බැන්න වගේම ඇස්ටොනිෂ්ටත් ළමයි බනින්න ඇති
නේහ්. ඒකම දෙයක් ඒ කාලේ අත්වින්දා ඒ තමයි උදේ රැස්වීමේදී ළමයි නිහඩ කිරිමේ අති දුෂ්ක
ක්‍රියාව කරන අනිත් අයටත් මැනේජ් කරන්න බැරිම නම් තමයි ඇස්ටොනිෂ්
ගිහින් ළමයි සයිලන්ස් කරන්නේ.
No comments:
Post a Comment