Thursday, October 22, 2015

They still together_03


මං කැන්ටීන් එකෙන් එළිට ඇවිත් කොරිඩෝ එකේ ඔහේ ඇවිදන් ආවා අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින්. මෙන්නබොලෝ මේ යොධයා මගේ පැත්තට එනවා විනාසයි.  එන විදියට නම් මොකාක් හරි කොක්කක්ද මංදා.

කොහේද ගියේ මං කිවුවේ ඔයාට ක්ලාස් එක එළියෙන් ඉන්න මිසක් වටේ අවිදින්න නිමි නෙහ්.
හ්ම්ම්ම්
හරි ඔකේ ඔයා කියන්න එපැයි ඔයා අළුතෙන් කියලා ආවේ. මැනේජ සර් ඇවිත් කියනකං මං දැන්නේ නෑ.සොරි ඔයාව හොයනේ බලන්නේ නැතුව පංතියෙන් එළියට දැම්ම එකට. වෙන දේවල් වලට කට තිබ්බට අළුතෙන් ආවේ කියන්න කට නෑ නෙහ්ද? යන්න දැන් ක්ලාස් එකට මං ඔයාව හෙවුවේ ක්ලාස් එකට යන්න කියන්න.

මේන්න මෙයා දැන් ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වෙලා.ඔහේ කියවන් ගියා අනේ මංදා මාත් ඉතින් ඔණ ඔහේ ක්ලාස් එකට ආයේ ගියා. මං ක්ලාස් එකට ගිහින් වාඩි වුනා.

හෙයි ඔයා කොහේ ගියේ.
ක්ලාස් එකෙන් එළියට ඇයි?
නෑ ශේප් ඉතින් ඔයා නම් මරු පාටයි අහ් මං අකංෂා
මං අනුකී. දැන් මොනාද ලෙක්චර්ස් තියෙන්නේ
අද දවසම පිඑච්පි පාටයි එර්ර්ර්ර්ර්ර්ර්ර්
අමරූද මට ඔයාගේ නෝට්ස් දෙන්න පුළුවන්ද මං ලියලා ගෙනත් දෙන්නම්. මොනාද කරේ මේ ටිකේ.
යකූ අයිටී නේද කරන්නේ ස්මාර්ට් කියලා ෆෝන් ජාතියක් නේද යුස් කරන්නෙ පික්චර් එකක් ගහගනින්කෝ පොත් උස්සන් යන්නැතූව.
කූල් නේහ්හ් කොහේද උදේ පාන්දරම කෑවනේ මගේ දවස.

මායි අකංෂා නම් මාරේට ෆිට් යුනාට අනිත් හැමෝම ලොකූ ලයින් කියලා මට අකංෂා කිවුවා මාත් ඉතින් හැරෙන තැපෑලෙන්ම අකංෂා කිවුවේ කාටවත් තනියම ඩිපෙන්ඩ් වෙන්න බෑ එයලට අපිව ඕණ වෙයි ලෙට්ස් සී කියල. මෝනා උනත් මං හිතුවේ නෑ මට මෙච්චර ඉක්මනට කවුරුවත් සෙට් වෙයි කියලා මං බයේ හිටියේ.දැන් ඒකටත් එක්ක මගේ වර්ගෙම වගේ කෙනෙක් ඉන්නෝ ඒ අතින් නම් හිතුවට වඩා වටපිට සන්සුන්. ලෙක්චර්ස් ඉවර වුන ගමන් අපි දෙන්න කරේ කැන්ටිමට වාර්ථා කරපූ එක. ඒ අතර තුරේ අකංෂා ගේ නන්ස්ටොප් කතා අහන්මාත් ඇවිදන් ගියා. මං සමහර එවා ඔයා දන්නේ කොහොම ඇහුම ඌරි කිවුවේ “ මං උඹට කලින්නේ මේකට අවේ කියලා” එකේත් ඉතින් හෝදන්න දේයක් නෑනෙහ්හ් බලන් ගියාම.
අපි දෙන්නා කැන්ටිමට ආව ගමන්ම කට්ටිය අපි දෙන්න දිහා කන්න වගේ බලන් හිටියා.

ඒ රැග් තියේද
නෑ පිස්සුද ඒව නෑ.
එහෙනන් ඇයි අපි දිහා අමුතු විදියට බලන්නේ.
වර්ණ අන්ධතාවයද හොඳට බලනවා අපි දිහා බලන අය මොන වගේද අපි මොන වගේද?
සේම් ටයිප් නේ. මූණ මැද නහයක් තියේ ඇස් තියේ කන් තියේ. නතින් ඩිෆරන්ස්.
හැමදේම ජොක් එකට ගන්න එපා යකූ. ඒ අක්කිලා මට වඩා කළුයි උඹට වඩා ගොඩක් කළුයි. උබේ නම් brain wash එකක් කරන්න වෙනවා කියලා මං දැක්ක ගමන් හිතුනා.
උඹත් දැන් ඔය ඉන්නේ එහෙම එකක් කරලද? ආ ආ .ඉස්සෙල්ලා කාලා ඉමුද.

ඒ එක්කම වගේ මගේ ඇස් ඉස්සරහා පෙවුන දේයින් මං සීතලවෙලා ගියා.


To be continue…

No comments:

Post a Comment