Monday, May 30, 2016

busy season

Its been a busy season for me, I don't get much free time to write my blog...


Friday, May 6, 2016

Who I’m I

උදේ පාන්දරින් කොහේ හරි යද්දී හිතට නැඟෙන ප්‍රබෝධය නම් ඉර එළිය ඇඟට වැටුනම ගන්න බෑ. වටේම තියෙන අතී රමණීය සුන්දරත්වය විඳීමේ අයිතිය ඇතැතිව කලින් කිව්වා වගේම මං යනවා දෙපැත්තේම උස ගස් වවලා තියෙන එක පැත්තකින් නිල් පාට මුහුද තියෙන ලස්සනම ලස්සන පාරක එත් මට ලස්සන පෙන්නේ හැමෝටම පේන මානේන් නිමි. මේ පාර මොකක්ද කියලවත් මං දන්නෑ අඩුම ගානේ ඇයි මං මෙහෙම යන්නෙ? මගේ ගමනාන්තයවත් මං දන්නෙ නෑ. මං දන්නේ මං ලස්සනම ලස්සන පාරක ඔහේ යනවා කියලා විතරයි හැබැයි මගේ තනියට හීතල මඳ පවන් මාත් එක්කම වෙලිලා ඉන්නවා.