ඔන්න
එක දවසක් ඇස්ටොනිෂ් 10 වසරෙදි නංනං කලා ගුටි කෑවා. ගුටි කෑවෙත් ලේසි පහසු කෙනෙක්ගෙන්
නිමි ඉස්කෝලේ එවකට හිටිය නපුරුම සර් ගෙන්. 10 වසරෙදි ක්ලාස් එක තිබ්බේ ඔෆිස් එක කිට්ටුවම
ඉතින් හ්ම්ම්ම් කිව්වත් ඇහෙනවා. ඒ සර් ගෙන්ඇස්ටොනිෂ් ගුටි කාපු පළවෙනි පාර ගුටි කෑවේ
6 දි ඒ ඉස්කෝලේ හැමෝම ඇරෙන වෙලාවේ ගාථා කියද්දි ඇස්ටොනිෂ් මේස් දානවා ඒකත් ඔෆිස් එකට
පේනමානේ ඉදන්. ඒඇස්ටොනිෂ් වේවැල් පාරක් කාපු පළවෙනි වතාව.
Showing posts with label friends. Show all posts
Showing posts with label friends. Show all posts
Sunday, January 17, 2016
Tuesday, January 12, 2016
ෆ්රුට් සැලඩ් හැදිල්ල.
ඔන්න
ඉතින් අද ඇස්ටොනිෂ් කියන්න හිතුවේ මොකක්ද දන්නවද?[ඔයාලා කොහොමද දන්නේ කියනකං නෙහ්].
මේක චූටි අහිංසක හොර කමක් වගේ දෙයක් ඒ වගේම පවක් කියලා තෙරෙන්නේ දැන් තමයි.ඉස්කෝලේ
කාලේ කරපු දේවල් වල කිසිම බරක් පතලක් නෑ ඒකට දැන් තමයි හිතෙන්නේ ඇයි එහෙම කරේ කියලා.දැන්
ඉතින් එවා හදන්න බෑ. ඒ වුනාට ඒ මතකයක් හරි සුන්දරයි. ඇස්ටොනිෂ්ගේ ඉස්කෝලේ හැම වෙසක්
පෝයකටම ළමයි සිල් ගන්න ඕණ ඉස්කෝලේ ඇතුලේම. ඒ අවුරුද්දේ විතරක් මිස්ලා සර්ලා විතරක්
සිල් ගන්න ලෑස්තී වුනා. මිස්ලා දෙතුන් දෙනෙකුයි ප්‍රිෆෙට්ලායි තමයි
උපස්තාන කරන්න හිටියේ. එදා නම් අමුතුම හැඟීමෙන් වැඩ කරපු දවසක් අපි උදේන්ම ඉස්කෝලේදි
සෙට් උනා මුළු බුදුමැදුරම ලස්සනට මල් වලින් සැරසුවා වගේම ගාලු පාර අද්දර තියෙන බුදුරුව
ගාවත් ලස්සනට මල් වලින් සරසලා පහන් පත්තු කරලා ඉවර වෙද්දි 10ත් පහුවෙන්න
ඇති.
Friday, January 1, 2016
රසම රස බීම මිස්ලට විතරයිද ඔට්ටූ?
හැමෝටම සුභ
අළුත්
අවුරුද්දක් වේවා!
මේ
අවුරුද්ද පටන්
ගන්නකටම ලියන්න
මතක
වුනේ
ඇස්ටොනිෂ් සහ පාසල් මිතුරියන් කල
දඟ
වැඩක්.
ඒ
තමයි
අපේ
ඉස්කෝලේ අළුතෙන් හදපු
බිල්ඩින් සෙට්
එකක්ම
ඕපන්
කරන
උත්සවයක් තිබුනා.
ඒ
උත්සවේට ඉතින්
මුළු
ඉස්කෝලේම ලැස්ති
වෙද්දි
ඇස්ටොනිෂ් හිටියා ආරාධිත
අමුත්තන් පිළිගන්න මල්
මාලා
දාන්න.
කොහොම
හරි
උත්සව
දවසත්
උදාවුනා කියමුකෝ ඇස්ටොනිෂ් එතකට
9 වසරේ
හිටියේ
පංතියේ
සමහරක්
සංග්‍රහ කටයුතුවලට ගත්තා. අපිට ඉතින්
මල් මාලා දාන්න විතරනේ තියෙන්නේ ඒ වැඩෙන් පස්සේ ගෘහ විද්‍ය කාමරයට ගිහින් ඇදුම් මාරු
කරන් වටමය සාකච්ඡා යන අතරතුරම සංග්‍රහ කටයුතුවලට ගත්ත යාළුවෝ ටික ආවා. ඒ වෙද්දී
නැටුම් මිස්ලගේ කෑමයි බීමයි ගෘහ විද්‍ය කාමරේ තමයි තිබුනේ. දැන් දැන් අපිට හොඳටම තිබහයි බඩගිනි දෙකම අපි සංග්‍රහ කටයුතුවලට ගිය අයගෙන් ඇහුවා කන්න දෙයක් නැද්ද කියලා එතකටම එතන හිටිය
යාළුවෙක් කරේ මිස්ලගේ බීම එකෙන් භාගයක් විතර අපට දීලා ඉතුරු බීම භාගෙට සීනියි වතුරයි
කලවම් කරල තිබ්බ එක අපිටත් මොකද අපිත් ඉතින් බිව්වා. ඊට ටික වෙලාවකට
පස්සෙම වගේ නැටුම් මිස්ලා ඇවිත් අර වතුර ගොඩාක් දාපු බීම එක රස කර කර බිව්වා.
අපිත් ඉතින් මුකුත්ම නොදන්න බබාලා වගේ හිටියා.
Friday, December 18, 2015
ඇස්ටොනිෂ්ගේ හොඳම හොඳ පිස්සුම පිස්සූ යාළුවා...
ඇස්ටොනිෂ්
ගේ හොඳම යාළුවෙක් අද ආවා එයාව බලන්න ලගට ආපු ගමන්, ඉතින් හිතුනා පොඩි සටහනක් එයා ගැන
තියන්න. මෙහෙමයි ඇස්ටොනිෂ් එක්ක තව පිරිමි යාළුවෝ දෙන්නෙක් හිටියා ඉස්කෝලේ කම්පුටර්
ගැන් එකේ. එයින් එක්කෙනෙක් තමයි අද උදේ ආවේ.එයාගේ නම දර්ශ මුළු ඉකෝලේම දන්න චරිතයක්
ඉතින්. මෙයා ඉන්නේ කොහෙද එතන මාරම ෆන් හිනාව විතරමයි තියෙන්නෙ ඉතින්. අපි තුන් දෙනා
එක්කව සහ දර්ශගේ මුලිකත්වයෙන් ඉකෝලේ වගේම අමතර පංතියෙත් සිදු උන කතාන්දර මතක් වෙද්දිත්
සතියක් හිනාවෙන්න පුළුවන්.අද ඇස්ටොනිෂ් කියන්න යන්නේ ඒවා තමයි.
දර්ෂ
ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි වගේම ඉකෝලෙදි එයාව පංතියේ නැත්තම් ඉන්නේ අයිටී රූම් එකේ විතරමයි.
සමහරක් දවස් වලට කලණයි දර්ශවයි මහේෂ් සර් ඇතුළට ගන්නෑ ඒ වෙලාවට ඉතින් ඒ දෙන්නා කරන්නේ
මට ෆ්රී ටයිම් එකක් එනකන් ඉදලා මාව ඉස්සරහට දාලා අයිටී රූම් එකට පනින එක. 2007-08 ගනන්
වල අයිටී මැගසීන් එකක් ආවා රේ කියලා ඔය මැගසින් එකේ ෆ්රී ගේම්ස් වගයක් දුන්නා දර්ශ
කරන්නෙ සර් ගෙන් මැගසීන් එක අරන් ගේම් ටික කොපි කරලා රේ එක හරි නෑ කියල ආයෙම සර්ට දෙන
එක. අපේ සර් හරීම අහිංසක නිසා මුකූත් කියන්නෑ ඉතින්. ඉකෝලේ මුළින්ම එන්නේ දර්ශ ඒ මොකටවත්
නිමි අයිටී රූම් එක අතුගාලා පැය භාගයක් විතර ගේම්ස් ගහන්න 7.30 වෙනකන්. ඉකෝලේ පෙන්
ඩ්‍රයිව් තිබ්බේ ළමයින්ගෙන් අපි තුන් දෙනාට විතරයි. දැන් මේක කියවන
අය හීනා වෙයි ඒත් 2008-9 කාල වල පෙන් එකක් තියෙනව කියන්නෙ ලඟ අමුතූම ගැන්මක් තියෙන්නෙ.
අනික ඒ දවස් වල හයිම කැපසිටි එක තිබ්බේ 1 ජිබී.මහේෂ් සර්ම තමයි දර්ශටයි කලණටයි පෙන්
දෙක ගෙනත් දීලා තිබ්බේ. ඒ වගේම ඉතින් අළුත් වාර පටන් ගනිද්දී මහේෂ් සර්ට හම්බේන කේක්
පෙට්ටි ටිකට වග කියන්නෙත් අපි තුන් දෙනාම තමයි.
Monday, December 14, 2015
හීනෙකින්වත් කෑමක් නම් අතරින්නෑ
අන්තිමට පොස්ට්
එකක්
දැම්මේ
කවදද?කියලත්
මතක
නෑ
කාලේකින් පොස්ට්
එකක්
දැම්මේ
නෑ
කියල
නම්
මතකයි.
පොස්ට්
දාන්න
අයිඩියා එද්දි
මං
කොම්
එක
ලඟ
නෑ,
කොම්
එක
ලඟට
ආවම
ලියන්න
දෙයක්
මතක්
වෙන්නෑ.
ඔය
අතරේ
තමයි
මගේ
බොක්ක
ෆිට්
එකක්
දැක්ක
හීනයක්
මතක්
උනේ.
හීනේ
දැක්කේ
මගේ
1 වසරේ
ඉදන්
අද
වෙනකන්
ඉන්න
යාළුවෙක් වෙන
සූ.
අපි
ආදරේට
එහෙමයි
කතා
කරන්නේ.
මේ හීනේ
දැකලා
තියෙන්නෙ නම්
අපි
ඒලෙවල්
කාලේ.මෙන්න
මේකයි
හීනේ
සවිස්තරාත්මකව ගත්
කල,
වෙන ඉස්කෝල
වල
නම්
කොහොමද
දන්නෑ.
අපේ ඉස්කෝලේ
ප්‍රින්සිපල්ට
වඩා ළමයි කැමති මුර කරන අංකල්ට. දවසක් අපි 5දෙනා ප්‍රින්සිපල් ගෙන්
අහන්නැතුව මුර කරන අංකල්ට විතරක් කියලා පාරට ගිහින් අයිස් ක්‍රිම්
කන්න. අපි ඉතින් රස කර කර කකා එද්දිම ප්‍රින්සිපල් එනවලු ඉස්සරහට ප්‍රින්සිපල් ඇහුවලු කාගෙන් අහලද එළියට ගියේ කියලා. ඊට පස්සේ අපි
කියලා මුර කරන අංකල්ගෙන් අහලා ගියේ ඔයා කවුද ඔයාගෙන් අහල එළියට යන්න කියලා. හොඳ වෙලාවට
එහෙම අහලා තියෙන්නෙ හීනෙන් ඇත්තටම ඇහුවන්ම් පස් දෙනාගෙම බැජ් ගලවනවා හැමෝම ඉස්සරහ උදේ
රැස්වීමේදි මොකද අපි 5ම ප්‍රිෆෙක්ට් ලනේ.හොද වෙලාවට ඒක හීනයක්ම උනේ.
Wednesday, November 11, 2015
Astonish AL GIT පේපර් එක ලිවුව හැටි
හායි හුඟ දවසකින්
Astonish ගෙ
කතාවක්
ලියන්නත් බැරි
වුනා,
මේ
දවස්
වල
ටිකක්
වැඩ
වැඩියි.
Astonish ඉතින්
එයාගෙ
වැඩ
වගේ
කරන්නේ
අනිත්
අයගෙම
වැඩ
නෙහ්.
යාළුවෙක් ගෙ වෙබ් project හැදුවා, ඒ උනාට
Astonish ගේ ෆයිනල් project එකට අතවත් තියලා
නෑ
තවම.
ඒ
එක්කම
තමයි
Astonish ගෙ කසින්
සිස්ටර් කෙනෙක්
ආවේ
එයාට
AL GIT exam කියලා
පාඩම්
අහගන්න.
Astonish සහ
මේ
කසින්
සිස්ටර් සෙට්
වුන
දවසට
ඉවරයි
Astonish ගේ
අක්කා
කොටින්ම අපි
දෙන්න
එක්ක
පාරෙ
යන්නවත් කැමති
නෑ
විසේ
කරනව
කියලා
පාරේ
ඒ
වෙලවට
ඉතින්
අම්මගෙන් අක්කා
බැනුම්
අහනව
පොඩි
වුන්
දෙන්නට
ඉන්න
දෙන්න
කියල.
ඕණ්න
ඉතින්
Astonish පාඩම්
පටන්
ගන්නව
සීන්
එක
කියන්නෙ Astonish ට සමහර
සිංහල
අමු
වචන
බෑ
GIT වල,
කසින්
සිස්ටර්ට
English වචන
බෑ.
ඇයි
ඉතින්
එයාලට
කියල
දීලා
තියෙන්නෙ අමු
සිංහලෙන් නෙ.
Astonish ඉගෙන
ගෙන
තියෙන්නෙ එහෙම
නිමිනේ.
කොහොම
කොහොම
හරි
කියල
දුන්නා
ඉතින්.
ඔය
අතරේ
තමයි
මතක්
වුනෙ
Astonish AL GIT
exam එක
ලිවුව
හැටි.
AL GIT exam එකට
කලින්
දවසක
මං
රෑ
හිටියේ
විදූ
ලහා
විදුටයි නිෂුටයි
GIT කියලා
දුන්නා.
ඒ
දවසත්
මරූ
ඒ
දෙන්නට
ෂෝට්නෝට් ගහන්න
කියල
Astonish දොයි.
ඕන්න
ඉතින්,
AL
GIT exam දවසත්
උදා
වුනා
කියමුකෝ.
Astonish ඉතින්
වඩ්ඩානේ
“B” එකක්
තියෙන්නේ ඒ
උනාට,
Wednesday, October 28, 2015
අපේ බෝට්ටු සවාරිය
ඕන්න ඉතින් Astonish සහ පවුලේ සැම බෝට්ටු සවාරියක් යන්න සූදානම් වෙනවලු. පවුලේ සැම කිවුවට අම්මා තාත්තා අක්කා එහෙම නිමි. Astonish ට අවුරුදු 6 දි හම්බුන පවුල එක්ක ඉස්කෝලේ අම්මා ගෙන් ලැබුන දායාදයක් තමයි ඒ. අපේ පවුලේ ඉතින් ගොඩාක් හිටියා අද වෙන කට එක එක්කෙනා විසිරිලා ගිහින්. සමහර අය විවාහ වෙලා, සමහරු රට ගිහින්, සමහරු අපි එක්ක හිත හොඳ නෑ. හේතූ දන්නේ ඉතින් එයාලම තමයි. සමහර අයට අනේ එන්න නිවාඩු නෑ.
අපි
හැමෝම ට්‍රිප් එකක් අන්තිමටම ගියේ පාර්ලිමේන්තුව බලන්න AL ක්ලාස් එකේදී. ඊට පස්සේ අවුරුදු
3 ට පස්සේ තමයි මෙහෙම ගමනක් යන්න හම්බුනේ. මේ ට්‍රිප් එක සංවිධානය කරේ ඉතින් හුඟක්
මහන්සියෙන් මොකද අපේ අය එක් තැන් කර ගන්න එක ලේසි පහසු නෑ. මට නිවුස් එක ගෙනාවේ ඉතින්
හවස් යාමේ සමිත් කෝල් කරලා ඇහුවේ
“අනූ
ගෙදරද ඉන්නේ අපි දැන් එනවා ඔහේ” මාත් ඉතින් හා කිවුවා සමිත් ඉතින් අපරාදේ කියන්න බෑ
ඉස්කෝලේ කාලේ ඉන්ද වැඩිපුරම ඇවිත් ඇත්තේ අපේ ගෙදර වෙන්න ඇති. සමිතුයි නිශානුයි ඇවිත්
කිවුවා අනු ට්‍රිප් එකක් යන් උණවටුනේ කියලා කට්ටිය සෙට් කර ගන්න කිවුවා. මං කිවුවේ
“අපෝ එහේ චාටර් නේ ” පොඩ්ඩක් ඉතින් අවුල් නේ කියල මං කිවුවම හා එහෙනම් බෙන්තර ගංගේ
බෝට් ට්‍රිප් එකක් යන්. මං ඉතින් එවර් රෙඩි නේ.ඔහොම ප්ලැන් කරලා සමිතුයි නිශායි ගියා.
මං ඉතින් හතර වටේටම මැසෙජ් පාස් කරල යන්න සෙට් කරා.
දින
ළං වෙලා කට්ටියට රිමයින්ඩ් කරාම පිනාලා හා කිවුවා අය කුනු කුනු ගාන්න ගත්තා. Astonish
ට ඉතින් එපාම වුනා. ආයේ කා එක්කවත් කොහේවත්ම් යන්න එන්නෑ කියලම එෆ්බී ස්ටේටස් එකකුත්
දැම්මා. ඔහොම යද්දී චාකා(චානුක ) මැදිහත් වෙලා කට්ටියව ආයේ සෙට් කරං ද කොහේ. විදු කෝල්
කරා “අනූ උදේට කන්න මොනාද හදන්නේ කියලා” මං මුකුත්ම අහන්න ගියේ නෑ යනවද නැද්ද කියල
මොකද මට විදූ එක්ක තරහ ගිහින් තිබ්බේ. මුලින් හා කියලා පස්සේ බෑ කිවුවට. මං ඉතින් කිවුවා
ඔයා සැන්විච් හදන්න එන්න මං පෑන් කේක් හදන් එන්නම් කියලා. විදූ උදේ ඉන්දන්ම මට කෝල්
කරත් මං ආන්ස්ර් කරේ නෑ. රෑ තමයි ඉතින් ආන්ස්ර් කරේ.
ඕන්න
ඉතින් 26 රෑ උදා උනා මං පැන් කේක් හදල නිදා ගත්ද්දි විදු ලා නිදි නෑ.මං එයට ගුට් නයිට්
කියල මැසේජ් එකක් දාලා පොඩි චැට් එකක් දාලා නිදා ගත්තා. 27 උදේ 5.30 ට වගේ කෝල් කරා
ඉතින් මට ඇහුනේ එයාගේ නංගිගේ වොයිස් එක හැබෑයි. උදේ තමයි දැන ගත්තේ ඒ නිශූ මයි කියලා.
නිශු ගේ කෝල් එකෙන් පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා Astonish නිදා ගන්න හැදුව විතරයි
නිශාන් කෝල් කරල Astonish ව ආයේ නැගිට්ටුවා ඉතින්. Astonish ඉතින් කන්ද විහාරෙත් කට්ටිය
යන නිසා මුළින්ම මල් ටිකක් කඩා ගත්තා. 11 දෙනෙක් යන නිසා 11 ටම රෝස මල් 11කුත් කඩා
ගත්තා(ගහටම තිබ්බේ එච්චරයි). ගෙනියන බෑග් එකට පෑන් කේක් පෙට්ටියයි අනිත් මගේ කලමනාකාරන
ටිකයි දාන් Astonish වොෂ් එකක් දාන් යන්න ලෑස්ති වුනා. Astonish ලෑස්ති වෙලා ගෙදරින්
යද්දී 7යි. නිශාන් කෝල් කරලා එන්න කිවුවේම 7 වෙද්දි මං නොදන්නවනේ අපේ අයගේ ටයිමින් ගැන.
මට
අපේ ටවුන් එකේ තියෙන ලස්සනම බෝ ගහා පේන් මානේදි සමිත් කෝල කරා.
”අනූ
කොහෙද ඉන්නේ මැඩම්”
“බෝ
ගහා පේන මානේ ”
“මං
තවම ගෙදර ලෑස්ති වෙලා ඉන්නෙ විනාඩි 2න් එනවා ”
“
ඉක්මණට එනවා හොදේ බායි”
Astonish
තමයි ඉතින් මුලින්ම ඇවිත්කට්ට කන්න හදන්නේ ඉතින්. මං එන ගමන් ගත්ත ඩේටා කාර්ඩ් එක දාද්දිම
වගේ නිශූගේ නංගී ආවා. ඒ එකම නිශූයි විදුයි ආවා. අපි හෝල්ට් එකට ඇවිත් විනාඩි 3-4 සමිතුයි
නිශානුයි ආවා. ඕන්න මදූෂායි චකයි තවම නෑ. මදූෂත් ආවා දැන් තවම චකා නෑ. චකා හොටලේටම
එන්නම් කියල පිට යන්න කිවුවා සමිත් කෝල් කරම.
අපි
බස් එකේ නැගලා කන්ද විහාරෙට ආවා. බස් එකේ අමුත්තෙකුත් හිටියා. ඒ අපි ඕලෙවල් ක්ලස් වලදි
හිටියා යාළුවෙක් පොඩ්ඩා කියල අන්න එයාගේ යාලු වෙලා හිටිය ගෑණු ළමයා. එ ගෑණු ළමයා එක්ක
හිටිය කොල්ලට එක පාරක් විදු බැන්නා ඒ මට වද දුන්න නිසා යාළු වෙන්න අහලා. මං ඒක විදුට
පෙන්නද්දි යාලුවෙක් ඉන්නවා කියලා කවුදෝ හයියෙන්ම කිවුවා
“ඒපොඩ්ඩගේ
කෑල්ලනේ බං ”
කියලා.
කට්ටියම මහ හයියෙන් කියිවන්න ගත්තා ඒ අර අර පොඩ්ඩගේ කෑල්ල කොල්ලෙක් එක්ක යනවා බං බලපන්කෝ
කියලා. අපේ අයගේ කටවල් හරිම සංවරයි ඉතින් ඉස්කෝලේ
පුරුදු තවම ගිහින් නෑ.ඊට පස්සේ සමිත් කිවුවා,
“
ඒ එපා බං කෑ ගහන්න ඒ කොල්ලා කෙල්ලව මෙතනම දාලා යයි කියලා”
ඕන්න
ඊට පස්සෙ තමයි අපේ අය කටවල් වහ ගත්තේ. කට්ටියම මල්, පහන්, හඳුන්කූරූ පත්තු කරලා බුදුන්
වැදලා. සෙල්ෆි ගහන්න ගත්තා කියමූ ඉතින් වයසේ වැරැද්ද නෙහ්. ඕන්න ඉතින් අපි යන්න හදද්දි මටයි නිශූටයි අයිස් ක්‍රිම් කන්න ඕණ උණා නිශාන් ගානේ ඉතින් හැමෝටම අයිස් ක්‍රිම්, අයිස්කකා අපි ඉතින් ආයේ යන්න පිටත් වුනා. මගදි අලි හුරතල්
අලි පැටියෙකුත් සෙට් කරන් අපි නිල්වළා හෝටලේට ඇවිත් හදන් ආපු කෑම කන්න ගත්තා, මං ඉතින්
මං හදපුවා කෑවේ නැ. නිශූයි විදුයි කියන්න ගත්තා අපි එක පාරක් සෙට් වෙලා හදපු පාන් පුඩිම
වගේ නිසාද දන්නැ කන්නෙ නැත්තේ කියලා. ඔය අතරේ චකත් ආවා. අපි කාල බීලා බෝට් එකට නැග්ගා,
සමිතුයි ගිටර් එක ප්ලේ කරන්න ආපු මල්ලියි සින්දු කියන්න ගත්තා. ඔහෝම ඔහෝම අපී ගොඩාක්
දුර ගියා. කඩොලාන ගස් උඩ නැග්ගා, මායි නිශුයි මදුෂායි ගිටාර් මල්ලි නැග්ග ගමං අපිව
දාල බෝට් එක ගියා අනිත් අය හූ කිය කිය. මොනා කරන්නද ඉතින් අපි පිව් ගගහා හිටියා කොයි
වෙලේ හරි එයිනේ කියල අපිව ගන්න. විනාඩි 5-7 කින් වගේ ආයේ ඇවිත් අපිව බස්ස ගත්තා වානර
ගති කිය කියා.
අපි කිඹුල්ලු පැටව් 3 ක් වගේ දැක්කා එකෙක් නම් තරමක ලොකු
එකෙක් මුළින්ම දැක්ක එකා නම්. කොහොම හරි නිෂු අන කිඹුලෙක් කියල කියද්දිම කිඹුලා වතුරට
පනිනවා අනිත් අයට බලන්න නෑ. ඕකට ඉතින් නිශුව බයිට් එකට ගත්තා. මග දිගටම කිරළ gගස් වල
ගෙඩි පිරිලා තිබ්බා. අපි එවා කඩන් කෑවා නිශාන් කැඩුවා හොඳට ඉදිලා තිබ්බා ගෙඩි මරු.
අපි ඔක්කොලමගෙම ෆෝන්ස් වල ෆොටෝස් 1000 ක් පන්නලා ඇති එ තරමට
ඉතින් ෆොටොස් ගැහුවා. ගල් උඩයි, ගස් උඩයි. පැය ගානක් බෝට් එකේ ගිහින් අපි 12.30 පහු
ආයේ හොටෙල් එකට එද්දි. එහෙන්ම ලන්ච් එක ඇරෙන්ජ් කරලා තිබ්බා.ඊට පස්සේ 2.00 වෙනකන් වගේ
සින්දු කිවුවා නැටුවා. Astonish
ගෙදර එද්දි 4 විතර ඇති. සුපිරි ට්‍රිප් එක ආයේ හොදන්න දෙයක් නෑ, කියලා නිම කරන්නත්
බෑ. මේ හැම දෙයක්ම සැලසුම් කරපු සමිත්ටයි, නිශාන්, චානුක ගොඩාක්ක්ක්ක්ක් ස්තූතියි යාළුවා
ආආආඅ. සුපිරි ෆන් බ්රෝ…
Thursday, October 22, 2015
They still together_03
මං කැන්ටීන්
එකෙන්
එළිට
ඇවිත්
කොරිඩෝ
එකේ
ඔහේ
ඇවිදන්
ආවා
අවට
පරිසරයේ සුන්දරත්වය විඳිමින්.
මෙන්නබොලෝ මේ
යොධයා
මගේ
පැත්තට
එනවා
විනාසයි.
එන විදියට
නම්
මොකාක්
හරි
කොක්කක්ද මංදා.
කොහේද ගියේ
මං
කිවුවේ
ඔයාට
ක්ලාස්
එක
එළියෙන් ඉන්න
මිසක්
වටේ
අවිදින්න නිමි
නෙහ්.
හ්ම්ම්ම්
හරි ඔකේ
ඔයා
කියන්න
එපැයි
ඔයා
අළුතෙන් කියලා
ආවේ.
මැනේජ
සර්
ඇවිත්
කියනකං
මං
දැන්නේ
නෑ.සොරි
ඔයාව
හොයනේ
බලන්නේ
නැතුව
පංතියෙන් එළියට
දැම්ම
එකට.
වෙන
දේවල්
වලට
කට
තිබ්බට
අළුතෙන් ආවේ
කියන්න
කට
නෑ
නෙහ්ද?
යන්න
දැන්
ක්ලාස්
එකට
මං
ඔයාව
හෙවුවේ
ක්ලාස්
එකට
යන්න
කියන්න.
මේන්න මෙයා
දැන්
ශාන්ත
දාන්ත
තීන්ත
කුප්පිය වෙලා.ඔහේ
කියවන්
ගියා
අනේ
මංදා මාත් ඉතින්
ඔණ
ඔහේ
ක්ලාස්
එකට
ආයේ
ගියා.
මං
ක්ලාස්
එකට
ගිහින්
වාඩි
වුනා.
හෙයි ඔයා
කොහේ
ද
ගියේ.
ක්ලාස් එකෙන්
එළියට
ඇයි?
නෑ
ශේප් ඉතින් ඔයා නම් මරු පාටයි අහ් මං අකංෂා
මං
අනුකී. දැන් මොනාද ලෙක්චර්ස් තියෙන්නේ
අද
දවසම පිඑච්පි පාටයි එර්ර්ර්ර්ර්ර්ර්ර්
අමරූද
මට ඔයාගේ නෝට්ස් දෙන්න පුළුවන්ද මං ලියලා ගෙනත් දෙන්නම්. මොනාද කරේ මේ ටිකේ.
යකූ
අයිටී නේද කරන්නේ ස්මාර්ට් කියලා ෆෝන් ජාතියක් නේද යුස් කරන්නෙ පික්චර් එකක් ගහගනින්කෝ
පොත් උස්සන් යන්නැතූව.
කූල්
නේහ්හ් කොහේද උදේ පාන්දරම කෑවනේ මගේ දවස.
මායි අකංෂා නම් මාරේට ෆිට් යුනාට අනිත් හැමෝම ලොකූ ලයින් කියලා මට අකංෂා කිවුවා මාත් ඉතින්
හැරෙන තැපෑලෙන්ම අකංෂා කිවුවේ කාටවත් තනියම ඩිපෙන්ඩ් වෙන්න බෑ එයලට අපිව ඕණ වෙයි ලෙට්ස්
සී කියල. මෝනා උනත් මං හිතුවේ නෑ මට මෙච්චර ඉක්මනට කවුරුවත් සෙට් වෙයි කියලා මං බයේ
හිටියේ.දැන් ඒකටත් එක්ක මගේ වර්ගෙම වගේ කෙනෙක් ඉන්නෝ ඒ අතින් නම් හිතුවට වඩා වටපිට
සන්සුන්. ලෙක්චර්ස් ඉවර වුන ගමන් අපි දෙන්න කරේ කැන්ටිමට වාර්ථා කරපූ එක. ඒ අතර තුරේ
අකංෂා ගේ නන්ස්ටොප් කතා අහන්මාත් ඇවිදන් ගියා. මං සමහර එවා ඔයා දන්නේ කොහොම ඇහුම ඌරි
කිවුවේ “ මං උඹට කලින්නේ මේකට අවේ කියලා” එකේත් ඉතින් හෝදන්න දේයක් නෑනෙහ්හ් බලන් ගියාම.
අපි
දෙන්නා කැන්ටිමට ආව ගමන්ම කට්ටිය අපි දෙන්න දිහා කන්න වගේ බලන් හිටියා.
ඒ
රැග් තියේද
නෑ
පිස්සුද ඒව නෑ.
එහෙනන්
ඇයි අපි දිහා අමුතු විදියට බලන්නේ.
වර්ණ
අන්ධතාවයද හොඳට බලනවා අපි දිහා බලන අය මොන වගේද අපි මොන වගේද?
සේම්
ටයිප් නේ. මූණ මැද නහයක් තියේ ඇස් තියේ කන් තියේ. නතින් ඩිෆරන්ස්.
හැමදේම
ජොක් එකට ගන්න එපා යකූ. ඒ අක්කිලා මට වඩා කළුයි උඹට වඩා ගොඩක් කළුයි. උබේ නම් brain
wash එකක් කරන්න වෙනවා කියලා මං දැක්ක ගමන් හිතුනා.
උඹත්
දැන් ඔය ඉන්නේ එහෙම එකක් කරලද? ආ ආ .ඉස්සෙල්ලා කාලා ඉමුද.
ඒ
එක්කම වගේ මගේ ඇස් ඉස්සරහා පෙවුන දේයින් මං සීතලවෙලා ගියා.
To
be continue…
Subscribe to:
Posts (Atom)







