උදෙන් නැගිටිනව
කියන
එක
කරන්න
බැරි
දෙයක්
නිමි
කරන්න
බැරිම
දෙයක්.
වයසේ
වැරද්දද?
ඇත්තටම
මොකක්ද
මේ
වයසේ
වැරැද්ද කියන
ඒකේ
තේරුම.
අපි
දැන්
කරන
වැරදි
අපිට
කලින්
මේ
වයස
ආපු
අයත්
කරා
කියල
කන්ෆෝම් කරනවා
වෙන්න
ඇතිනෙහ්.ඕණ
එකක්,
ඊයේ
හරියට
නින්දක් නැති
නිසා
මාව
නිකන්
මත්
වෙලා
වගේ.
වතුර
බිබි
ශේප්
උනා.කවදාවත්
නැතුව
වමනෙටත් එනවා
වගෙ,
හොඳ
වෙලාවට
මං
ලඟ
ටික්
ටැක්
තිබ්බේ
නැත්තම් ඉතින්
වෙන
දේ
කියන්න
ඕණ
නෑනෙ.
මං
ගේට්
එකෙන්
ඇතුල්
වෙනකටම
උඩ
බැල්කණි එකේ
ඉන්දන්
අකංෂා
අත
වැනුවා.
වෙලාව
7.52 මේ
බූතිද
මේකේ
ගෙට්
එක
අරින්නේ.යමුකෝ
ගිහින්ම අහනවා.කියලා
හිතාගෙන මං
අකංෂා
ඉන්න
තැනට
ගියා.
ගේට් එක
අරිනවට
කීයක්
දෙනවද
උඹට?
ඇයි
මගෙ ජොබ් එකට විදින්න හිතුනද?
හීනෙකින්වත්
නෑ.


