Showing posts with label alien. Show all posts
Showing posts with label alien. Show all posts

Thursday, December 3, 2015

An alien attack

එක පාරකුත් ඇස්ටොනිෂ් දැකපු හීනයක් ගැන ලිවුවනේ.මේත් ඒහෙම හීනයක්. හීනෙ දැක්කේ 2012 ලෝක විනාසෙට කලින්, තව විදියකට කිවුවොත් ඇස්ටොනිෂ් ඒලෙවල් ලියපු අවුරුද්දේ. ස්කෝලේ යන කාලේ තමයි දැක්කේ ගෙදරට චන්ඩියා උනාට ස්වභාවික විපත් වලට අමු බයයි. ඕන්න ඉතින් හීනේ වුනේ එහෙමයි.

 Dream_I
අපේ ඉස්කෝලේට ඒලියන්ස්ලා ඇටෑක්ට් කරලා පිට්ටනිය මැද වගෙ පියාබන පීරිසියකුත් තියෙනවා.අපේ ඉස්කෝලේ පිට්ටනිය ටිකක් උස් කරල හදල තියෙන්නෙ සුනාමියෙන් පස්සේ. ඕන්න ඉතින් පියාබන පිරිසිය ලඟට චකා යනව පිට්ටනියේ පල්ලම ලඟදි චකාට වෙඩි තියනව. චකාගේ තියෙනවා ඇක්ටින් එකක් හාර්ට් ඇටෑක් වගේ පපුව අල්ලන්පාත් වෙන. චකා ඒ විදියටපාත් වුනා. ඇස්ටොනිෂුයි වාසනයි සුසායි අපේ සෙට් එකයි පුස්තකාලේ ගාවින් ඇවිත්  පිට්ටනියේ තියෙන විද්‍යා ලැබ් එකට