Showing posts with label photography. Show all posts
Showing posts with label photography. Show all posts

Monday, February 1, 2016

ඇස්ටොනිෂ්ගේ ෆොටෝගැෆි

දැන් හුඟ දවසකට  කළින්  ඇස්ටොනිෂ්  ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න කියලා පාඩම් කර කර හිටපු පොත පැත්තකට දාලා නැඟීට්ටත් ට්‍රාන්ස්ෆෝමර්ස් පටන් ගන්න තව විනාඩී ගොඩාරියක් තිබ්බ නිසා එළියට බැස්සමයි දැක්කේ රෝස ගහේ මල පිපිලා කියලා. ඉතින් මොනා කරන්නද ෆෝන් එක අරන් ඇවිත් කරා මලේ ෆොටෝ ශුට් එකක්. රෝස මලෙන් නතර නොවී පිපිලා තිබ්බ හැම මලේම ෆොටෝ අරගන්නකටත් මාරම රිලැක්ස් එකක් තියෙනවා අනික හුඟ කාලේකින් තමයි ෆොටෝ එකක් ගහන්න හිතුනෙත්.



Thursday, August 27, 2015

Astonish's photography

හායි කොහොමද? මං නම් හොදින් වගේ මොකද exam ලබන මාසේ ඉතින් ඔයාල දන්නේ නැති නිසාම කියන්න හිතුවා Astonish කියන්නෙ photography යන්තම් ඉගෙන ගත්ත ලස්සන ලස්සන දෙවල් කැමරාවට හසු කර ගන්න ආස කෙනෙක් ඉතින් බලන්න Astonish ගේ ඇස් යන තැන් ඔයලටත් ලස්සනට පෙනවද කියල.අනික තමයි Astonish වලාකුළුවලට පොඩි කාලේ ඉඳන් හරී ආසයි.