අද දවස හොඳ වෙන්න කියල උදෙන්ම නැගිටල මල් පහන් පූජා කරලා බුදුන් වැන්දා. මොකද අද තමයි මං ආයේම Institute යන්නේ. Institute එක ඇතුලට ගියාමයි තෙරුනේ මේකේ දිග පළල වැඩි කියලා එහා කොනේ ඉන්දං මේහා කොනට බස් එකකින් ගියොත් රුපියල් 9 ක දුර හම්මෝ. මං රිසෙප්ශන් එකට ගිහින් මං ආවා විස්තරේ කිවුවම මට වාඩි වෙන්න කියලා එය මැනේජ්ර් ගේ ඔෆිස් එකට ගිහින් මොනාදෝ කිවුවා.
මිස් සර්
ඔයාට
කතා
කරනවා
යන්න
ඔෆිස්
එක
ඇතුලට.
මං ඉතින්
කෝකටත්
කියල
එයාට
හීනාවක් දාගෙන
ඇතුලට
ගියා.
Sir,
excuse me may I coming?
එහෙම කිවුවට
මං
බැලින්ම් දැනටමත් ඇතුළට
ඇවිත්.
Yes
sure come.
ඉතින්දරුවෝ කොහොමද
දැන්
අත
හොඳටටම
හොඳද?මොකද
වුනේ?
අක්කා කඩුවා
සර්
